ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
පූජ්‍ය වලේබොඩ ගුණසිරි හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් පසුගිය ජූලි මස 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් හා සිවිල් මහත්ම මහත්මීන් රැසක් ධර්ම ශ‍්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි