ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් ගොවීන් සඳහා කෘෂිකර්ම වැඩමුළු කිහිපයක් සංවිධානය කරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් උතුරු නැගෙනහිර පළාත්වල ගොවි ජනතාව සදහා ප‍්‍රායෝගික වගාව සදහා තිරසාර කෘෂිකර්ම පිළිවෙත් හා සත්ව නිෂ්පාදනය යන්න තේමා කර ගනිමින් වැඩමුළු කිහිපයක් සිදු කරන ලදි.
මෙම වැඩමුළුවේදී සත්ව පාලනය පිළිබදව සහ රසායනික පොහොර භාවිතයේ අවාසි හා කාබනික පොහොර භාවිතා කිරීමේ වාසි පිළිබදව දැනුම ලබා දීම සිදු කරන ලදි.
කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අයි වීරරත්නගේ අධීක්‍ෂණය සහ එම ඒකක කාර්ය මණ්ඩලයේ සහයෝගය යටතේ මෙම වැඩසටහන් මාලාව සාර්ථකව නිමා කරන ලදි.

SLAF Academy China Bay

SLAF Base Vavuniya

SLAF Station Ampara

SLAF Station Iranamadu

SLAF Station Palaly