ආරක්‍ෂක සේවා දුනු විදීමේ කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට
2016 ආරක්‍ක සේවා තරඟාවළියේ 09 වන ආරක්‍සක සේව දුනු විදීමේ කාන්තා ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා දුනු විදීමේ කණ්ඩායම පසුගියදා සමත්කම් දක්වන ලදී. තරඟාවළිය 2016 ජූලි මස 21 වන දින පනාගොඩ යුධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙහිදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් විය.
රියර් අද්මිරාල් එස් ජයකොඩි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමදා දුනු විදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් එච්යූ විජේවීර, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.