
ඕස්ටේරලියානු ක‍්‍රිකට් කණ්ඩායම පල්ලේකැලේ සිට කොග්ගල දක්වා ගුවනින්
"වෝන් මුරලි" කුසලානය සඳහා තරඟවැදීමට ශ‍්‍රී ලංකාවට පැමිණි ඕස්ටේරලියානු ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රථම ටෙස්ට් තරඟයෙන් අනතුරුව ගුවන් හමුදා හෙලිටුවර්ස් MI-17 ගුවන් යානයකින් පල්ලේකැලේ සිට කොග්ගල දක්වා 2016 ජූලි මස 31 වන දින පැමිණි අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොග්ගල කඳවුරු අණ දෙන නිළධාරී ගෘප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න මහතා විසින් ඔවුන්ව ගුවන් හමුදා කොග්ගල කඳවුරු පරිශ‍්‍රය වෙත සාදරයෙන් පිළිගන්නා ලදි’














