ත‍්‍රිකුණාමළය අල්-ෆර්ඛාන් විද්‍යාලයේ ජංගම දන්ත සායනයක්
චීනවරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය ත‍්‍රිකුණාමළය අල්-ෆර්ඛාන් විද්‍යාලයේ (මාර්බල් බීච්) ජංගම දන්ත සායනයක් පසුගිය 2016 ජූලි මස 28 වන දින පවත්වන ලදී.

මෙමගින්, සිසුන් සහ සිවිල් වැසියන් 84 දෙනෙකු තම දන්ත සායන කටයුතු සහ ප‍්‍රථිකාර ලබා ගැනීමේ පහසුකම් සපයා ගන්නා ලදී. මෙම දන්ත සායනය විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහගේ පූර්ණ අනුදැනුම මත පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි