![](../uploads/news/japan_defence_ateche/6.jpg)
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
8:15pm on Thursday 4th August 2016
ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා අද (3) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.
මෙම හමුව ලුතිනන් මොරොරෙ මහතා ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිළ හමුව බවට සනිටුහන් විය. ප්‍රථමයෙන් ගුවන් හමුදාධිපතිතුමන් ඔහු වෙත සිය සුභ පැතුම් එක් කළ අතර, දෙපාර්ශවයටම වැදගත්වන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

![Japanese Defence Attaché Calls on Commander of the Air Force](../uploads/news/japan_defence_ateche/1.jpg)
![Japanese Defence Attaché Calls on Commander of the Air Force](../uploads/news/japan_defence_ateche/2.jpg)
![Japanese Defence Attaché Calls on Commander of the Air Force](../uploads/news/japan_defence_ateche/3.jpg)
![Japanese Defence Attaché Calls on Commander of the Air Force](../uploads/news/japan_defence_ateche/4.jpg)
![Japanese Defence Attaché Calls on Commander of the Air Force](../uploads/news/japan_defence_ateche/5.jpg)
![Japanese Defence Attaché Calls on Commander of the Air Force](../uploads/news/japan_defence_ateche/6.jpg)