පාකිස්ථානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා 2016 අගෝස්තු මස 08 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.
එහිදී පකිස්ථානු ගුවන් හමුදාධිපතිතුමන්ව ශ්‍රී ලංකා ලංකා ගුවන් හමුදාධිපතිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර ගුවන් හමුදා වර්ණ බලඝනය විසින් උත්තමාචාර පෙළපාලියක් ද පැවැත්විණ.
මෙම හමුවීම සිහිපත් වීම පිණිස පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.