පකිස්ථානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා අගමැතිතුමන් හමුවෙයි
පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා 2016 අගෝස්තු මස 08 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවිය.

මෙම හමුවීම සිහිපත් වීම පිණිස පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි