
පකිස්ථානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා ජනාධිපති තුමන් හමුවෙයි
පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා 2016 අගෝස්තු මස 09 වන දින ජනාධිපති නිළ නිවසේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය.
මෙම හමුවීම සිහිපත් වීම පිණිස පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා හා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.



මෙම හමුවීම සිහිපත් වීම පිණිස පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා හා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.



