09 වන ආරක්‍ෂක සේවා තරගාවලයේදීි කාන්තා කැරම් ශුරතාවය ගුවන් හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගනී
09 වන ආරක්‍ෂක සේවා කැරම් තරගාවලියේ අවසන් තරගයේදී යුධ හමුදා කාන්තා කණ්ඩායම පරදවමින් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ශුරතාවය හිමි කර ගැනීමට සමත් වූ අතර ගුවන් හමුදා පිරිමි කණ්ඩායම එහි අනුශූරතාවය හිමි කර ගැනීමට සමත්විය. අවසන් මහා තරගය 2016 අගෝස්තු මස 10 දින කොහුවල පිහිටි කැරම් සමිමෙිලනයේදී පවත්වන ලදි.

මෙම තරගාවලියේ සම්මාන ප‍්‍රධානෝත්සවය වැලිසර නාවික හමුදා කදවුරේදී පැවැත්වූ අතර ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙි අධ්‍යක්‍ෂක ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ඩීඑමිබී වෑත්තෑව සහභාගී විය. ගුවන් හමුදා කැරම් සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් වීටීඑස් සිරිමාන්න ඇතුලු ති‍්‍රවිධ හමුදා නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි