ආරක්ෂක සේවා බීච් වොලිබෝල් පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම 2016 අගෝස්තු මස 14 වන දින මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති 09 වන ආරක්ෂක සේවා බීච් වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත්විය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.