එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ශී‍්‍ර ලංකාවේ සංචාරයක
ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා අද උදෑසන (2016 සැප්තැමිබර් 01) ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානා දෙකකින් කොළඹ සිට ගාල්ල බලා පිටත්ව යන ලදි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශී‍්‍ර ලංකාවේ තෙදින නිළ සංචාරයක නිරත වන අතර දිවයින වටා ස්ථාන කිහිපයක ද සංචාරය කිරීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි