පරිපාලන අංශයේ කනිෂ්ඨ නිලධාරීන් සඳහා වෘත්තීය සංවර්ධන පුහුණු පාඨමාලාවක්
ගුවන් හමුදා පරිපාලන අංශයේ කනිෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද වෘත්තීය සංවර්ධන පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේදී දියතලාව කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කැමිලස් ලැබ්‍රෝයි මහතාගේ ප්‍රධානත්වයෙන්  2016 සැප්තැම්බර් මස 02 වන දින පවත්වන ලදී.

මෙම පාඨමාලාව කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ 2016 අගෝස්තු මස 22 වන දින සිට 2016 සැප්තැම්බර් මස 02 වන දින දක්වා සති දෙකක කාලයක් පුරා ඉතා සාර්ථකව පවත්වන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි