රණවිරු රියල් ස්ටාර් පස්වන අදියර අවසන් මහා තරගය අද රාතී‍්‍රයේදී
රණවිරු රියල් ස්ටාර් පස්වන අදියර අවසන් මහා තරගය අද රාතී‍්‍රයේදී සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පහත සදහන් ගුවන් හමුදා සාමාජිකයින් මෙවර අවසන් මහා තරගය සදහා සුදුසුකමි ලබා ඇත.

නායක ගුවන් කාන්තා වත්සලා නානායක්කාර     -    අංක 04
නායක ගුවන් භට ප‍්‍රසන්න සංජීව පි‍්‍රයංකර           -    අංක 08

රණවිරු රියල් ස්ටාර් පස්වන අධියර මහා තරගය සදහා පැවැත්වූ මාධ්‍ය හමුව පසුගිය සතියේ (2016 සැප්තැමිබර් මස 05* කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. ඒ සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා සහභාගී වූ අතර ති‍්‍රවිධ හමුදාපතිවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි