ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 15) දින දහවල් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය. මෙම හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිවරයා සහ ජනාධිපතිතුමන් අතර සිදුවූ පළමු නිළ හමුව විය. 

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි