රුසියානු තානාපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අතිගරු ඇලෙක්සැන්ඩර් ඒ කර්චාවා මහතා 2016 සැප්තැම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව ගුවන් හමුදාධිපතිතුමන් හා රුසියානු තානාපතිතුමන් අතර මෙම හමුව සංකේතවත් කිරීම සදහා සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි