ඉන්දීය ආරක්ෂක උපදේශකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
ඉන්දීය ආරක්ෂක උපදේශක කැප්ටන් ප්‍රකාශ් ගෝපාලන් මහතා 2016 සැප්තැම්බර් මස 22 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

මෙහිදී දෙපාර්ශවය අතරේ සුහද පිළිසඳරකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි