![](../uploads/news/koriyen_ambesider_16/5.jpg)
කොරියානු තානාපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
5:03pm on Thursday 22nd September 2016
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති අතිගරු චෑන් වොන් සෑම් මහතා 2016 සැප්තැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව ගුවන් හමුදාධිපතිතුමන් හා කොරියානු තානාපතිතුමන් අතර මෙම හමුව සංකේතවත් කිරීම සදහා සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.
දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව ගුවන් හමුදාධිපතිතුමන් හා කොරියානු තානාපතිතුමන් අතර මෙම හමුව සංකේතවත් කිරීම සදහා සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/1.jpg)
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/2.jpg)
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/3.jpg)
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/4.jpg)
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/5.jpg)
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/6.jpg)
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/7.jpg)
![Korean Ambassador Calls on Commander](../uploads/news/koriyen_ambesider_16/8.jpg)