සුමධුර දහම් දෙසුමක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
උඩවලව සේනාසනාධිපති අති පූජ්‍ය ගුරුදෙනියේ ධම්ම කෝවිද  ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් 2016 සැප්තැම්බර් 22 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහතුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි