![](../uploads/news/cmdr_calls_prime_minister_09_16/5.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි
12:07pm on Wednesday 28th September 2016
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2016 සැප්තැම්බර් 28 වන දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
මෙම හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිවරයා සහ අගමැතිතුමන් අතර සිදුවූ පළමු නිළ හමුව විය. මෙහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් අගමැතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.
මෙහිදී අගමැතිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

![SLAF Commander calls on the Prime Minister](../uploads/news/cmdr_calls_prime_minister_09_16/1.jpg)
![SLAF Commander calls on the Prime Minister](../uploads/news/cmdr_calls_prime_minister_09_16/2.jpg)
![SLAF Commander calls on the Prime Minister](../uploads/news/cmdr_calls_prime_minister_09_16/3.jpg)
![SLAF Commander calls on the Prime Minister](../uploads/news/cmdr_calls_prime_minister_09_16/4.jpg)
![SLAF Commander calls on the Prime Minister](../uploads/news/cmdr_calls_prime_minister_09_16/5.jpg)