ආරකෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අද (2016 සැප්තැම්බර් 30) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ගුවන් හමුදා මුලස්ථානයේදී සාදරයෙන් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා වර්ණ පකෂාංගය විසින් එතුමන් හට පෙළපාලි අනුඛන්ඩයක් මගින් උත්තමාචාර ද පිරිනමන ලදී.
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරකෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් අතර ගුවන් හමුදාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනු අතර මෙම හමුව සිහිවීම පිණිස දෙපාර්ෂවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. සංචාරය අවසානයේ ආරකෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් ගුවන් හමුදා අධ්‍යකෂක මණ්ඩලය ද හමුවිය.