"ද ක්ලිපර්ස්" රූපලාවන්‍යාගාරයේ නවතම ශාඛාවක් ඒකල ගුවන් හමුදා කඳවුරේදී විවෘත කෙරේ.
"ද ක්ලිපර්ස්" ගුවන් හමුදා රූපලාවන්‍යාගාරයේ නවතම ශාඛාවක් අද 2016 සැප්තැම්බර් 30 වන දින උදෑසන ඒකල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
මෙම රූපලාවන්‍යාගාරයෙන් ඒකල ගුවන් හමුදා කඳවුරේ කාන්තාවන් හට තම රූපලාවන්‍ය කටයුතු සිදු කර ගැනීමේ පහසුකම හිමිවේ.
ඒකල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම් ජේ ආර් පෙරේරා ඇතුලු නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.