ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවෙයි
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 ඔක්තෝබර් 03) දින ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශ පරිශ‍්‍රයේදී ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවිය.
එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගුවන් හමුදාවේ 16 වන ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නිළ වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වූ අතර සංචාරය සිහි ගැන්වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.
ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට නව තනතුරේ වැඩ භාර ගැනීම පිළිබදව ඔහුගේ සුභ පැතුම් එක් කිරීමද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.