පුදුකුඩුඉරිප්පු ප්රදේශයෙන් තවත් සඟවා තැබූ අවි ආයුධ තොගයක් සොයා ගැනේ
5:16pm on Thursday 5th August 2010
ත්රිකොණමඩු ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මූලය මගින් පසුගියදා පුදුකුඩුඉරිප්පු වෙල්ලමුල්ලිවයික්කාල් ප්රදේශ වල කරන ලද සෝදිසි කිරීම් වලදී එල්.ටී.ටී.ඊ. ත්රස්ථවාදීන් පැනයාමේදී සඟවා තැබූ තවත් අවි ආයුධ රැුසක් සොයා ගන්නා ලදී.
ගුවන් හමුදා ත්රිකෝණමඩු විශේෂ මෙහෙයුම් රාශිමූලයට අණදෙන බලඝණ නායක වජිර සේනාධීරගේ අණ යටතේ පයිලටි ඔෆිසර් පීඑස්ඞීඞී රූපසිංහ ඇතුළු කණ්ඩායම විසින් ගුවන් හමුදා බුද්ධි අංශ මගින් පුනුරුත්ථාපන කඳවුරු වල සිටින එල්.ටී.ටී.ඊ. යේ සේවය කරන ලද සාමාජිකයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.
පහත අවි යුධ උපකරණ සොයා ගන්නා ලදී
සී.එචි ටී-81අවි | 01 |
එල්ටීටීඊ විසින් සකසන ලද කමාන්ඩෝ අවි | 01 |
දුර සිට වෙඩි තැබිය හැකි අවි | 04 |
බැංගලෝර් ටෝපිඩෝ කි.ග්රැ 4 | 10 |
යුධ ටැංකි නාශක බෝමිබ | 02 |
ක්ලේමෝ බෝමිබ | 01 |
අරුල් බෝමිබ | 19 |
ආර්.පී.ජී බුස්ටර්ස් | 134 |
ආර්.පී.ජී බෝමිබ | 04 |
එල්ටීටීඊ විසින් සකසන ලද බෝමිබ | 04 |
සී.එචි 216 පිස්තෝල සඳහා භාවිත කරන උන්ඩ | 285 |
උන්ඩ (12.7 මි.මි) | 83 |
ජී.පී.එ.මි.ජී. උන්ඩ (7.62 මි.මි) | 55 |
මෝටාර් බෝමිබ (120 මි.මි) | 01 |