2016 වර්ෂය සදහා ජාතික තත්ත්ව සතිය සහ ලෝක ප‍්‍රමිති දිනය සැමරීම
ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය අනුග‍්‍රහය යටතේ ජාතික තත්ත්ව සතියක් 2016 ඔක්තෝම්බර් මස 10 වන දින සිට 16 වන දින දක්වා ප‍්‍රකාශයට පත්කර දිවයින පුරා වාණිජ කර්මාන්ත සේවා සංවිධාන සහ පාරිභෝගිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
"ප‍්‍රමිතිය මගින් විශ්වාසය ගොඩනැගීම" යන්න තේමා කර ගනිමින් ගුවන් හමුදා සියලූම කදවුරු ආවරණය වන පරිදි 2016 ඔක්තෝම්බර් මස 14 දිනට යෙදෙන ලෝක ප‍්‍රමිති දිනය සැමරීම සිදු කල අතර ගුවන් හමුදා විධායක තත්ත්ව පර්යේෂණ ඒකකය මෙහි මුලිකත්වය ගෙන කටයුතු කරන ලදි.
මෙයට සමගාමීව එදින සියලූ කදවුරු වල තත්ත්ව ධජ ප‍්‍රදර්ශණය කිරීම සිදු කල අතර වැඩසටහනේ ප‍්‍රධාන කි‍්‍රයාකාරකම ලෙස සියලූ කදවුරු සේවා පුද්ගලයන් ,ප‍්‍රමිතිකරණය සහ මූලික තත්ත්ව සංකල්ප, යන මාතෘකා යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදි.
ජාතික තත්ත්ව සතිය සහ ලෝක ප‍්‍රමිති දිනය සම්බන්ධයෙන් සිවිල් සමාජය දැනුවත් කිරීම සහ දැනුම බෙදා හදා ගැනීමේ අරමුණ ඇතිව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුරේ තත්ත්ව පර්යේෂණ ඒකකය ගුවන් හමුදා රත්මලාන මූලික කදවුර, ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුර, ගුවන් හමුදා කටුනායක මුලික කදවුර, ගුවන් හමුදා වව්නියාව මූලික කදවුර සහ ගුවන් හමුදා අනුරාධපුර මූලික කදවුර යන ස්ථානයන් ඇතුළු ති‍්‍රකුණාමල නාලන්දා විද්‍යාලය, රත්මලාන අත්තිඩිය ප‍්‍රාථමික ආදර්ශ විද්‍යාලය, හිගුරක්ගොඩ රජරට විද්‍යාලය, මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, වව්නියාව මඩුකන්ද ජාතික පාසල සහ ඉපලෝගම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය යන ස්ථානයන්හි වැඩසටහන් කිහිපයක් පවත්වන ලදි.