ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 09 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 09 වන සංවත්සරය 2016 නොවැම්බර් මස 01 වන දින කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එල්ඩීආර්පී ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ කදවුරු සියලූම නිළධාරීන් සෙසු නිළයන් හා සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සමරන ලදි.

සංවත්සර දිනය ආරම්භ කරමින් උදෑසන පෙළපාලිය කදවුරු අණදෙන නිළධාරීගේ පරීක්‍ෂණයට භාජනය විය. අනතුරුව කදවුරේ සියලූම සේවා පුද්ගලයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් එල්ලේ තරගාවලියක් සංවිධානය කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි