මධ්‍යම අපි‍්‍රකාෙවි (MINUSCA)රාජකාරීන් සදහා විසිර ගිය ආදේශන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය දිවයිනෙන් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන පිරිස් මධ්‍යම අපි‍්‍රකාව වෙත අද උදෑසන (2016 නොවැමිබර් මස 06) දිවයිනෙන් පිටත්ව ගියහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මධ්‍යම අපි‍්‍රකාව බලා පිටත්ව ගිය බලඇණිය සදහා සේවා පුද්ගලයන් 110 දෙනෙකු ඇතුලත් වූ අතර එම පිටත්ව යන අවස්ථාව සදහා ගුවන් හමුදාෙවි ජේ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ පිටත්ව ගිය බලඇණි සේවා පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. 

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි