මධ්‍යම අපි‍්‍රකාවේ (MINUSCA) සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ගුවන් හමුදා දෙවන හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි
12:10pm on Tuesday 8th November 2016
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ දෙවන හෙලිකොප්ටර් බලඝණය මාස 12 ක කාළයක් සමිපූර්ණ කිරීමෙන් අනතුරව මධ්‍යම අපි‍්‍රකාවේ සිට ශී‍්‍ර ලංකාව වෙත අද දින (2016 නොවැමිබර් මස 07) පැමිණියහ. මෙම භට කණ්ඩායම වෙනුවට මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන් සදහා නව කණ්ඩායමක් ඊයේ දිනයේ දිවයිනෙන් පිටත්ව ගියහ.
පැමිණ සිටි කණ්ඩායම පිළිගැනීම සදහා ගුවන් හමුදාෙවි ජේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ එම කණ්ඩායමේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පැමිණීමේ පර්යන්තය වෙත එක්ව සිටියහ.
පැමිණ සිටි කණ්ඩායම පිළිගැනීම සදහා ගුවන් හමුදාෙවි ජේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ එම කණ්ඩායමේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පැමිණීමේ පර්යන්තය වෙත එක්ව සිටියහ.