ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හා බංගලාදේශ ගුවන් හමුදා මාණ්ඩලික සාකචිජාව
බංගලාදේශ ගුවන් හමුදා නියෝජිත පිරිසක් 2016 නොවැමිබර් මස 07 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපතිතුමන් හා  මාණ්ඩලික ප‍්‍රධානී හමු විය.

බංගලාදේශ නියෝජිත පිරිස ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවූ අතර අනතුරුව දෙපාර්ෂවය අතර විධිමත් සාකචිජාවක් පැවැත්වුණි. හමුවීම සංකේතවත් කිරිම සදහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි