ශ්‍රි ලංකා ගුවන් හමුද සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නෙලුන් ගුණතිලක මැතිනියගේ උපදෙස් මත සංවිධානය කරනු ලබු නත්තල් උත්සවයක් දෙසැම්බර් මස 16 වන දින මුල්ලේරියාව රොහලේ සංවිධානය කෙරිනි.තවද එහි ප්‍රතිකාර ලබන රෝගීන් සදහා සුහද සංග්‍රහයක් හා තෑගි බෙදා දීමක්ද සිදු කෙරිනි.



