බංගලාදේශ ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමඩෝර් එස් අස්ලම් මහතා 2016 නොවැමිබර් 21 දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

සංචාරය සිහිවීම පිණිස දෙපාර්ෂවය අතර සමරු පලක හුවමාරුවක්ද සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි