වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2016 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වීනවරාය කදවුර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2016 නොවැමිබර් මස 21 වන දින විද්‍යාපීඨ ඇස්ට‍්‍රා ශාලාවෙිදී පවත්වන ලදි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙෂ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනෝමා ජයමිපති මහත්මිය මෙම අවස්ථාවට සහභාගී විය.

උද්යෝගිමත් දරුවන් 45 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික විවිධ ප‍්‍රසංගය නැටුමි ගැයුමි පෙරපාසැල් සංගීතයන් මෙන්ම නාට්‍ය ඇතුලත් සිදුවීමි පෙලගස්වමින් ප‍්‍රසංගය අලංකාරවත්ව පවත්වන ලදි. මෙම අවස්ථාව දරුවන් සදහා හොද අනාගතයක් මෙන්ම ඵලදායි ළමා විය සංවර්ධනය සදහා ඇති වැදගත්කම පෙන්නුමි කෙරිණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි