ඉන්දියාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් මාර්කෝ ටෙරිනෝනි මහතා 2016 නොවැම්බර් මස 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති හමුදාධිපති හමුවිය.

මෙහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි