ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2016 දෙසැම්බර් මස 05 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 10 පාඨමාලාව හදාරන නිළධාරීන් අමතන ලදී.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වැඩබලන පීඨාධිපති බ්‍රිගේඩියර් ඒ එම් ආර් ධර්මසිරි, යුධ නාවික සහ ගුවන් පක්‍ෂාංගයන්හි ප‍්‍රධාන උපදේශකවරුන් වන පිළිවෙලින් බ්‍රිගේඩියර් ජේ සී ගමගේ, කොමඩෝර් එම් එම් එච් ගමගේ සහ එයාර් කොමඩෝර් ඩී කේ වනිගසූරිය, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.