ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මුල්ලේරියාව රොහලේ වාට්ටු අංක 3 හි සංචාරයක
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මැතිණියගේ මගපෙන්වීම මත ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකය 2016 දෙසැම්බර් මස 04 වැනි දින මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 3 හි සංචාරයක නිරත විය.
මෙම රොහලේ කාන්තා වාට්ටුවෙහි නඩත්තු කටයුතු ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් 1985 වසරේ සිට සිදු කරනු ලබන අතර මෙම සංචාරයයේදී ප‍්‍රථිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ ඇඳුම් පැලඳුම් ඇතුලු භාණ්ඩ රැසක් ප‍්‍රදානය කරන ලදී. එසේම රෝගීන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරනු පිණිස විවිධ විනෝදාත්මක වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී.
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඈන් පෙරේරා මහත්මිය ඇතුළු නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් මෙන්ම පුහුණුවන්නන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.