
තජිකිස්ථාන් ජනරජයේ ජනාධිපති ගුවන් හමුදා විශේෂ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානයකින් මහනුවරට
ශ‍්‍රී ලංකාවේ නිළ සංචාරයක නියුතු තජිකිස්ථාන ජනරජයේ ජනාධිපති අතිගරු එමෝමලී රහ්මොන් මැතිතුමා අද (2016 දෙසැම්බර් මස 14වන) දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානයකිත් මහනුවර බලා පිටත්විය.
අතිගරු එමෝමලි රහ්මොන් මැතිතුමා පූජනීය මහනුවර නගරයේ සුසවිශේෂී ස්ථාන නැරඹීමට නියමිතය.







අතිගරු එමෝමලි රහ්මොන් මැතිතුමා පූජනීය මහනුවර නගරයේ සුසවිශේෂී ස්ථාන නැරඹීමට නියමිතය.







