අන්තර් ඒකක මේස පන්දු ශූරතාවලිය - 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ කදවුර සමස්ථ ශූරතාවය හිමි කර ගනිමින් 2016 අන්තර් ඒකක මේස පන්දු ශූරතාවලිය පසුගියදා (2016 දෙසැම්බර් 16) කටුනායක කදවුරු කි‍්‍රඩා සංකිර්ණයේදී සාර්ථකව නිමා විය. එහි අනුශූරතාවය කටුනායක කදවුර විසින් දිනා ගැනීමට සමත්විය.
මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා පරිපාලන අධක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සීපී වැලිකල මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා මේස පන්දු සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් කේඑල් රණතුංග ඇතුලූ නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.