![](../uploads/news/india_visit/19.jpg)
ගුවන් හමුදාපති ඉන්දියානු නිළ සංචාරය
10:45am on Wednesday 21st December 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2016 දෙසැම්බර් මස 17 වන දින හයිද‍්‍රාබාද් දුන්ඩිගල් ඉන්දීය ගුවන් හමුදා ඇකඩමියේ පැවැත්වූ ඒකාබද්ධ උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. මෙය ගුවන් හමුදාධිපතිවරයෙකු විසින් ඉන්දීය ගුවන් හමුදාෙවි උපාධි ප‍්‍රදානෝත්සවයක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ප‍්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත වේ.
මෙම උපාධි ප‍්‍රදානෝත්සවයේදී කාන්තා කෙඩෙට් නිළධාරිණියන් 14 දෙනෙකු ඇතුන්‍දා ඉන්දිය ගුවන් හමුදා කෙඩෙටි නිළධාරීන් 110 දෙනෙකු පියාසර නිළධාරීන් ලෙස අධිකාරියට පත් කරන ලදි. ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුෆ් රහා මහතාගේ ආරාධනයෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පාඨමාලාවේ මුලික සහ වෘත්තීය පුහුණුව සාර්ථකව අවසන් කල ශිෂ්‍යභට නිළධාරීන් ජනාධිපති අධිකාරීකාරීත්වයට පත්කිරීම සිදු කරන ලදි. අනතුරුව එතුමන් විසින් පාඨමාලාව තුල විශේෂ දක්‍ෂතා දැක්වූ ශිෂ්‍යභට නිළධාරීන් හට සමිමාන ප‍්‍රදානය කිරීමද සිදු කරන ලදි.
මෙහිදීල පියාසර නිළධාරී ඇන්කිට් අග‍්‍රාවාල් හොදම කෙඩෙට් නිළධාරියා බවට පත්වෙමින් ජනාධිපති සම්මානය (President's Plaque) සහ ගුවන් හමුදා ප‍්‍රධානී ගෞරව අසිපත (Chief of Air Staff Guard of Honour) ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපතිතුමන් වෙතින් ලබා ගන්නා ලදි.
අනතුරුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපතිතුමන් විසින් උපාධි ලබාගත් ශිෂ්‍යභට නිළධාරීන් අමතමින් මෙම ඓතිහාසික අවස්ථාව ඔවුන්ගේ ජීවිත සහ වෘත්තීය ක්‍ෂේත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් බව ප‍්‍රකාශ කර සිටින ලදි. එසේම කාර්යක්‍ෂමව සහ ජව සම්පන්න බවින් යුක්තවූ විසිර යාමේ පෙළපාලිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපතිතුමාගේ පැසසුමටද ලක්විය. ඉතා හොද ගුවන් බලයක් රට වෙනුවෙන් ලබා දීම පිණිස ගුවන්යානා තාක්‍ෂණය හා සම්බන්ධ දැනුම ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීම ඉතා වැදගත් බව මෙහිදී එතුමන් අවධාරණය කරන ලදි.
ගුවන් හමුදාධිපති කපිල ජයම්පති මහතා විසින් ඉන්දීය ගුවන්යානා සහ පද්ධති පරීක්‍ෂා කිරීමේ ඒකකයේද (Aircraft and Systems Testing Establishment) සංචාරයක නිරත වූ අතර එහි පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් සන්දීප් සිං මහතා විසින් එතුමන් පිළිගන්නා ලදි. තවද ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ධූත පිරිස හින්දුස්ථාන් ගුවන්යානා සමාගම සහ ජලාල්හී ගුවන් හමුදා කදවුරෙහිද සංචාරයක නිරත විය.

![The Commander Visits India](../uploads/news/india_visit/1.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/2.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/3.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/4.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/5.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/6.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/7.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/8.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/9.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/10.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/11.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/12.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/13.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/14.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/16.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/17.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/18.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/19.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/20.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/21.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/22.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/23.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/24.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/25.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/26.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/27.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/28.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/29.jpg)
Coffee Morning
![The Commander Visits India](../uploads/news/india_visit/30.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/31.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/32.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/33.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/34.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/35.jpg)
![The Commander Visits India](../uploads/news/india_visit/36.jpg)