ජාතික බීච් වොලිබෝල් ශූරතාව 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් ජාතික බීච් වොලිබෝ  විවෘත අංශයේ  ශූරතාවය සිව්වැනි වරටත් තමන් සතුකර ගැනීමට සමත්විය. ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික බීච් වොලිබෝල් ශූරතාව 2016 දෙසැම්බර් මස 22 සිට 24 දක්වා මීගමුව වෙරළ උද්යානයේ දී පැවැත්විය.

 ශී‍්‍ර ලංකා වෙරළ වොලිබෝල් සංගමය ෙජ්්‍යෂ්ඨ උප සභාපති නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති ගුවන් කොමදෝරු ආර් එන් තිලකසිංහ මහතාද මෙම අවස්ථාවට සහබාගීවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි