අන්තර් සමාජ රග්බි තරඟාවළියේදී ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා පොලිසිය පරදවයි
ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරඟාවළයේ ඒ කොටසේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලිසිය අතර පැවති තරඟයෙන් 15-13 ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම පසුගියදා සමත්කම් දක්වන ලදී. තරඟය රත්මලාන ගුවන් හමුදා රග්බි ක‍්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 13 වන දින පැවැත්විණි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලබා ගත් ලකුණු 15 ට උත්සාහක දිනුම් 2 ක් ප‍්‍රවර්ථන ගෝල 1 ක් සහ දඩුවම් පහර 1 ක් අන්තර්ගත වූ අතර ශ‍්‍රී ලංකා පොලිස් කණ්ඩායම ලබාගත් ලකුණු 13 ට උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහර 1 ක් අන්තර්ගත විය.