ලක්දිව ශක්ති වන්තයින්ගේ මහා කඹ ඇදීමේ තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම 2017 ජනවාරි 15 වන දින අලුත්ගම ඤානිස්සර විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති ජාතික කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. යුධ නාවික හමුදා සහ පොලිස් ඇතුලු කඹ ඇදීමේ කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සදහා සහභාගී වූහ.
මෙම ඉසව්වේ කාන්තා තරඟයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායම සමත් විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෘෘප් කැප්ටන් කේ සී ගීතප්‍රිය ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.