![](../uploads/news/hq_bana_2017_01/8.jpg)
ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
11:20am on Saturday 21st January 2017
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.
ගුවන් හමුදා සුභසාදක අධ්‍යක්ෂ එයාර් කොමඩොර් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් පිරිසක් ද ධර්මශ්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.
![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/1.jpg)
![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/2.jpg)
![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/3.jpg)
![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/4.jpg)
![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/5.jpg)
![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/6.jpg)
![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/7.jpg)

![Monthly Dharma Deshana at AFHQ](../uploads/news/hq_bana_2017_01/8.jpg)