
සමාරම්භක ජාතික සූමෝ ශූරතාවළිය
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා සූමෝ කණ්ඩායම 2017 ජනවාරි මස 25 වැනි දින කොළඹ YMCA හිදී පැවති පළමු සූමෝ ජාතික ශූරතාවළියේ දී සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්විය. ශී‍්‍ර ලංකා නාවික හමුදාව හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම පිරිමි සම සූරතාව දිනා ගැනීමට සමත් විය.
කී‍්‍රඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති තුමන් ද මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.
කී‍්‍රඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති තුමන් ද මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.