බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර සිය 19 වන සංවත්සරය සමරයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර සිය 19 වන සංවත්සරය  2017 ජනවාරි 26 වන දින සමරනු ලැබීය. මේ හා සමගාමීව උන්නරුව ළමානිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද සංවිධානය කරන ලදී.

 කඳවුරු අණදෙන නිළධාරී  ගෲප් කපිතාන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ සැමරුම් පෙළපාලිය පරීක්ෂාකල අතර කඳවුරේ දියුණුව සඳහා සැවොම එක්ව වැඩකටයුතු කලයුතු බව පළපාළිය අමතමින් හෙතම කියාසිටියේය.

පළපාලිය අවසානයේ කි‍්‍රකට් තරඟයක් හා දැල් පන්දු තරඟයක් පැවැත්වූ අතර දිවා ආහාරයක්ද සංවිධානය කර තිබිණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි