ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි අද (2017 ජනවාරි මස 27) උදෑසන සංචාරයක නිරත විය.
එහිදී ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම ප‍්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් සංගීතය සැපයූ අතර, ඔවුන් වෙනුවෙන් ආහාර පාන ලබාදීමක්ද සිදු කරන ලදී. එසේම මෙහිදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඇතුළු සාමාජික සාමාජිකාවන් රෝගීන් සමග සතුට බෙදා ගත් අතර ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමක්ද සිදු කරන ලදී.