අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 20 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ මූලික කඳවුරෙහි ස්ථාපිත කොට ඇති අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 20 වන සංවත්සරය 2017.02.01 දින සමරනු ලැබීය.
සංවත්සර සැමරුම ආරම්භ කරමින් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් බී එස් ද එස් වීරවර්ධන විසින් සැමරුම් පෙළපාලිය පරීක්ෂාකල අතර මේ හා සමගාමීව ක‍්‍රිකට් තරඟයක් හා දිවා ආහාරයක් ද සංවිධානය කර තිබුණි.මෙම අවස්ථාව සඳහා සේවා පුද්ගලයින් හා සිවිල් සේවක මහතුන් රැසක් එක්විය.