ජනාධිපති තුමන් ගුවන් හමුදා 66 ප‍්‍රදර්ශනය නරඹයි
අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2017 මාර්තු මස 04 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පැවැත්වෙන 66 වැනි සංවත්සරය හා ප‍්‍රදර්ශනයේ  සංචාරයක නිරත විය.

එහිදී අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් පිළිගනු ලැබුවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසිනි.  තවද මෙම අවස්ථාව සඳහා  ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරීී එයාර්  වයිස් මාර්ෂල් සුමංගල ඩයස්  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක්  සහභාගී වී සිටිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි