දෙවන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව කරාතේ තරගාවලිය 2017
ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව කරාතේ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ විවෘත කරාතේ තරගාවලිෙය් දී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කරාතේ සංචිතය ඉතාමත් ඉහළ දක්ෂතා පෙන්නුම් සමත් විය.

මෙහිදී ගුවන් හමුදා කන්ඩායම රන් 19 ක් රිදී 08 ක් සහ ලෝකඩ පදක්කම් 01 දිනා ගනිමින්  පිරිමි හා කාන්තා යන දෙඅංශයේම සමස්ථ ශුරතාවයන් හිමිකර ගැනීමට සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි