ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 4 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ආගමික හා සමාජීය කටයුතු වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් 2017 මාර්තු මස 11 වැනි දින ඔවුන්ගේ 4 වන සංවත්සරය සමරන ලදී.
ඒ අනුව 2017 මාර්තු මස 09 වන දින අත්තිඩිය ධර්මාශෝක මහා විහාරයේදී, පක්ෂාංගයේ සියලුම සේවා පුද්ගලයින්ට ආශිර්වාද පතා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද සහභාගීත්වයෙන් බෝධි පූජා පින්කමක් සංවිධානය කරන ලදී. තවද බන්ඩාරගම, මැදවල විද්‍යාලයේ සිසුන් උදෙසා පාසල් උපකරණ බෙදාදීමක් ද 2017 මාර්තු මස 10 වැනි දින පක්ෂාංගයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
2017 මාර්තු මස 11 වැනි දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒ හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ වැඩ පෙළපාලියක් ද පවත්වන ලදී.