ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනය
පූජ්‍ය අඹගමුවේ සංවුත ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්ම දේශනාවක් පසුගිය 2017 මාර්තු මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ලවත්වන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එල්ආර් ජයවීර, සුභ සාධක අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඩබ්එම්කේඑස්පී වීරසිංහ, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි